දේශීය

හපුතලේ හෙලිකොප්ටර් යානයක් කඩා වැටී 2 දෙනෙකු මරුට [VIDEO]

(UTV | හපුතලය) – හපුතලේ, තම්බපිල්ලේ ප්‍රදේශයට හෙලිකොප්ටර් යානයක් කඩා වැටී තිබේ.

මෙලෙස කඩා වැටී ඇත්තේ ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයක් නොවන බවට තොරතුරු වාර්තා වෙයි.

කඩා වැටුණු හෙලිකොප්ටර පෞද්ගලික ගුවන් සමාගමකට අයත් බවත් එහි තිබී පුද්ගල මළ සිරුරු දෙකක් සොයා ගෙන ඇති බවත් වැඩිදුරටත් වාර්තා වෙයි.

Related posts

රාජ්‍ය සේවකයින්ට 2025 ජනවාරි 01 සිට වැටුප් වැඩිවීම ස්ථීරයි

Editor O

ලංකාවේ මානව හිමිකම් තත්වය ගැන අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක්

Mohamed Dilsad

මාලිමාවේ පිරිසක් බලහත්කාරයෙන් කඩා පැන, ගොවි සමුළුව කඩාකප්පල් කරලා

Editor O

Leave a Comment