දේශීය

දුම්රිය මගීන්ට අද සිට සහන මිලට එළවළු මල්ලක්

(UTV | කොළඹ) – අද (02) සිට දුම්රිය මගීන්ට එළවළු මල්ලක් සහන මිලට ලබා දීමට දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ඒ සඳහා එළවළු වර්ග දහයක් සහන මිලට ලබා ගත හැකි වෙයි.

මෙම වැඩසටහන අද (02) මරදාන දුම්රිය ස්ථානයේදී ආරම්භ වුණි.

 

Related posts

බස්නාහිර රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 10,000 ඉක්මවයි

Mohamed Dilsad

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හයවන ණය වාරිකය ගැන එළඹි තීරණය

Editor O

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු, මාදිවෙල නිවාස පරිශ්‍රයේ වාහන දෙක තුන තියාගෙන ඉන්නවා – පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුන් රාමනාදන්

Editor O

Leave a Comment