කලා

විෂම භාග පිළිබඳ සංවාදයක්

(UTV | කොළඹ) – එළඹෙන ජනවාරි 2 වැනිදා සවස 3.30 ට ලලිත් රත්නායකගේ “විෂම භාග” සිනමාපටය පිළිබඳ විද්වත් කතිකාවක් සහ සංවාදයක් සිදු කිරීමට නියමිතය.

ඒ කොළඹ මහවැලි කේන්ද්‍ර ශ්‍රවනාගාරයේ දී ය.

ජාත්‍යන්තර සම්මාන උලෙළවල ඇගයුම් ලැබූ ” විෂම භාග ” සිනමා සිත්තමේ කලාත්මක වටිනාකම ගැන එහිදී කතාබහට ලක් කිරීමට නියමිතව ඇත.

ප්‍රවීන මාධ්‍යවේදී තිඹිරියාගම බණ්ඩාර, ප්‍රවීන මාධ්‍යවේදී අජිත් ගලප්පත්ති, ආචාර්ය ධර්මකීර්ති ශ්‍රී රංජන්, ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි, ප්‍රවීන රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි, ප්‍රජා වෛද්‍ය විශේෂඥ ආසිරි හේවාමාලාගේ යන විද්වතුන් එදින සහභාගී වනු ඇත.

Related posts

අනුෂ්කා සහ කෝලි නිවාඩුවකට සැරසෙයි

Mohamed Dilsad

වික්‍රම් පිය පුතු යුගල ලඟදීම අලුත් වැඩක

Mohamed Dilsad

සායිෆ් යළි සාර්ථකත්වයට

Mohamed Dilsad

Leave a Comment