ව්‍යාපාරික

වෙළඳපොලේ මත්ස්‍ය මිල ගණන් ඉහළට

(UTV | කොළඹ) – වෙළඳපොලේ මත්ස්‍ය මිල ගණන් මේ වනවිට ඉහළ ගොස් තිබේ.

ඒ නමුත් තම සංස්ථාව සතු අලෙවිසැල්වල එවැනි මිල ඉහල යාමක් දක්නට නොලැබෙන බව ධීවර සංස්ථාව සඳහන් කළේය.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ ධීවර සංස්ථාවට අයත් අලෙවිසැල්වල කෙලවල්ලා කිලෝග්‍රෑමයක් රුපියල් 720ක මිලකටත් තලපත් කිලෝවක් රුපියල් 880 ක මිලකටත් අලෙවි කෙරෙන බවයි.

 

 

 

Related posts

බේරුවල සමූපකාරයෙන් මාලිමාවට අන්ත පරාජයක්

Editor O

අන්තර්ජාලය ඔස්සේ මැණික් වෙළඳාමට අවසර ඉල්ලයි

Mohamed Dilsad

ණය සහ ලිසිං සහන ලබා ගැනීමට 30 වෙනිදාට පෙර ඉල්ලුම් කරන්න

Mohamed Dilsad

Leave a Comment