විදෙස්

නවදිල්ලි නුවරේ ගොඩනැඟිල්ලක් කඩා වැටෙයි

(UTV | නවදිල්ලි) – ඉන්දියාවේ නවදිල්ලි නුවර කර්මාන්ත ශාලාවක අද (02) ගින්නක් මැඩපවත්වමින් සිටියදී එම ගොඩනැඟිල්ල කඩා වැටි තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ ඒ තුළ පුද්ගලයින් විශාල පිරිසක් සිරවී ඇති බවයි.

තවද ගින්න මැඩපවත්වමින් සිටි ගිනි නිවන භටයින් පිරිසක් ද සුන්බුන් අතර සිරවී සිටින බව සඳහන්.

මේ සඳහා ගිනි නිවන රථ 35ක් සහ ගිනි නිවන භටයින් විශාල පිරිසක් එම ස්ථානයට පැමිණ සිටි බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

තායිලන්ත පාපන්දු කණ්ඩායමේ සිසුන් බේරා ගත් ආකාරය හෙළි කෙරේ(වීඩියෝ)

Mohamed Dilsad

තමිල්නාඩු ධීවරයින්ගේ වර්ජනය අවසන්

Mohamed Dilsad

තායිලන්තයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයකින් 15 ක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment