ප්‍රමුඛ පුවත 1

ගොඩනැගිල්ලකින් ඇද වැටීමෙන් පුද්ගලයෙකු ජිවිතක්ෂයට

(UTV | කොළඹ) – ඊයේ (31) රාත්‍රියේ තලංගම – බටපොත පාර ප්‍රදේශයේ ඉදිකිරීම් කටයුතු සිදුකෙරෙන ගොඩනැගිල්ලක දෙවන මහලෙන් ඇද වැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

කොස්වත්ත ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවට වාර්තා වේ.

මොහු 28 හැවරදි පුද්ගලයෙකු වන අතර කුමන ප්‍රදේශයක පදිංචිකරුවෙක් ද යන්න මෙතෙක් තහවුරු වී නොමැත.

Related posts

බිම්බෝම්බ ඉවත් කිරීමට ඇමෙරිකාවේ අඛණ්ඩ සහය

Mohamed Dilsad

කුවේට්හි සිටි ශ්‍රී ලාංකික කාන්තාවන් 54ක් දිවයිනට

Mohamed Dilsad

විමල්ට එරෙහි නඩුව නොවැම්බර් දක්වා කල් තැබෙයි

Mohamed Dilsad

Leave a Comment