දේශීය

අද සිට ත්‍රී රෝද සංගමයක ගමන් ගාස්තුව අඩු කෙරේ

ත්‍රී රෝද රථ අමතර කොටස් මිළ අඩු වීමත් සමඟ අද (01) සිට ත්‍රී රෝද රථ ගමන් ගාස්තුව අඩු කරන බව සමස්ත ලංකා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ ත්‍රී රෝධ රථ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා සදහන් කළේ ඒ අනුව පළමු කිලෝමීටරයට අය කල රුපියල් 60 ක මුදල රුපියල් 50 දක්වාත්, දෙවන කිලෝමීටරයට අය කල රුපියල් 45 ක මුදල රුපියල් 40 දක්වාත් අඩු කරන බවයි.

 

Related posts

උසස් පෙළ ප්‍රථිඵල ඉදිරි දින 07 ඇතුළත

Mohamed Dilsad

නව ආසාදිතයින් 213ක්

Mohamed Dilsad

ඌව පළාත් ප්‍රධාන ලේකම් පත් කරයි. .

Editor O

Leave a Comment