විදෙස්

රුසියාවෙන් ඇමරිකාවට පැසසුම්

(UTV | කොළඹ) – රුසියාව විසින් එරට රුසියාවේ සෙන් පීටර්ස්බර්ග් වරාය නගරයට ප්‍රහාර එල්ල කිරීමේ අයි.එස්. ත්‍රස්තවාදී සැලසුමක් අනාවරණ කිරීම පිළිබඳව ඇමරිකාවට සිය ස්තූතිය පළ කර තිබේ.

විදෙස් වාර්තා සඳහන් කරන ආකාරයට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත දුරකථන ඇමතුමක් ලබාදෙමින් ඒ පිළිබඳව ස්තූතිය පළ කර ඇත.

සිද්ධියට සම්බන්ධ බවට සැකකෙරෙන රුසියානු ජාතිකයන් දෙදෙනෙකු රඳවාගෙන ප්‍රශ්න අතර උත්සව සමය ඉලක්ක කර සෙන් පීටර්ස්බර්ග් වරාය නගරය තුළ ප්‍රහාර මාලාවක් එල්ල කිරීමට සැළසුම් කර තිබූ බවට ඇමරිකාව පසුගියදා අනතුරු අඟවා තිබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනපති ඉන්දියාවට පැමිණෙයි

Mohamed Dilsad

ඔමික්‍රෝන් හි උප ප්‍රභේදයක් බ්‍රිතාන්‍යයෙන් හඳුනා ගැනේ

Mohamed Dilsad

ලොවපුරා කොරෝනා රෝගීන් ගණන 5 ලක්ෂ 30දහස ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment