ප්‍රමුඛ පුවත 1

රාජිතට ඇප නියම වේ [VIDEO]

(UTV | කොළඹ) – කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් හිටපු අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්නට ඇප නියම කර තිබේ.

සුදු වෑන් මාධ්‍ය හමුව සම්බන්ධයෙන් වරෙන්තු ලැබ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පසුගිය බ්‍රහස්පතින්දා නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලේ හෘද දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරනු ලැබුවේය.

අද (30) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුට ඇප නියම කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බීඩිකොළ කිලෝ 950කට අන්න ප්‍රමාණයක් නාවික හමුදාව භාරයට

Mohamed Dilsad

ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල ජනතාවට පොලිසියෙන් දැනුම් දීමක්

Mohamed Dilsad

හිටපු ජනාධිපති මහින්ද අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි

Mohamed Dilsad

Leave a Comment