ප්‍රමුඛ පුවත 1

සුනාමි ව්‍යසනය සිදුවී අදට වසර 15 යි

(UTV | කොළඹ) – ලෝක ඉතිහාසයට අඳුරු දිනයක් එක් කරමින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසක ලක්ෂ තුනකට අධික පිරිසකගේ ජීවිත බිලිගත් සුනාමි ව්‍යසනය සිදුවී අදට වසර 15 යි.

එම මහා ඛේදවාචකයෙන් දිවි අහිමි වූ මෙරට ජනතාව සිහි කිරීම වෙනුවෙන් අද දිනයේත්  ප්‍රධාන සැමරුම් වැඩසටහන පැවැත්වුණේ පැරෑලිය සුනාමි ස්මාරකය අසලදීයී.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාතාල සාමාජිකයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

රාමසාන් උපවාස සමය අදින් ආරම්භ වෙයි

Mohamed Dilsad

පස්වරුවේ හදිසි කැබිනට් රැස්වීමක්

Mohamed Dilsad

Leave a Comment