ප්‍රමුඛ පුවත 1

රාජිත ගොනු කළ මෝසම ඉවත් කර ගනී [VIDEO]

(UTV | කොළඹ) – තමා අත්අඩංගුවට ගැනීමට නිකුත් කල වරෙන්තුව නැවත කැඳවීමට පියවර ගන්නැයි ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නගේ නීතිඥවරයා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද පෙරවරුවේ ගොනු කළ මෝසම ඉවත් කරගෙන තිබේ.

කෙසේවෙතත් නිශ්චිත හේතුවක් සඳහන් නොකරමින් එම මෝසම යලි ඉවත් කර ගැනිමට අදාල නීතිඥවරුන් පියවර ගෙන ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අතිරේක දොරටු විවෘතයි

Mohamed Dilsad

ගාලු පාර කොල්ලුපිටියෙන් වැසේ

Mohamed Dilsad

ජනපති දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත් වෙයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment