ප්‍රමුඛ පුවත 1

එම්.කේ ශිවාජිලිංගම්ට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයෙන් කැඳවීමක් [VIDEO]

(UTV | කොළඹ) –  හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ ශිවාජිලිංගම් හට හෙට (27) දිනෙය්දී ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ පෙනී සිටින ලෙස දැනුම්දීමක් සිදු කර තිබේ.

පසුගිය මැයි මාසයේ මුලතිව්, වෙල්ලමුල්ලිවයිකාල් ප්‍රදේශයේ පැවත් වූ සැමරුම් උත්සවයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා  ගැනිම සඳහා මෙම කැඳවීම සිදු කර ඇති බව සදහන්.

පසුගිය මැයි මස 12 වන දින සිට සතියක කාලයක් ජන සංහාර සැමරුම් සතිය නමින් සැමරුම් වැඩසටහනක් ක්‍රියාත්මක වූ අතර එය එම්.කේ සිවාජිලිංගම්ෙග් මූලිකත්වයෙන් සංවිධාන කර තිබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලබන සඳුදා දිවයිනේ සියලුම රාජ්‍ය සේවකයින් ලෙඩ නිවාඩු

Mohamed Dilsad

ධනංජය සිල්වාගේ පියා වෙඩි තබා ඝාතනය කරයි

Mohamed Dilsad

බඹර ප්‍රහාරයකින් කාන්තාවක මරුට

Mohamed Dilsad

Leave a Comment