ප්‍රමුඛ පුවත 1

රාජිත ගැන පියල් කතා කරයි [VIDEO]

(UTV | කොළඹ) – රාජිත විසින්ම තමන්ගේ ජම්පරය ඇඳගැනීමට කටයුතු කර ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත පවසයි.

අද කළුතරදී කඳවු මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කරයි.

තවත් දේශපාලඥයන් කිහිපදෙනෙකුද මේ පිළිබඳව අදහස් පල කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්දීය අගමැති අද දිවයිනට

Mohamed Dilsad

ළමා ආරක්ෂක අධිකාරිය මුදල් ඉපයීමට දරුවන් යොදාගැනීම පිළිබඳ සොයා බලයි

Mohamed Dilsad

ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය අදින් ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment