ප්‍රමුඛ පුවත 1

අසිරිමත් නත්තල අදයි [VIDEO]

 

(UTV | කොළඹ) –  ලෝකය පුරා වෙසෙන කිතුනු බැතිමතුන් අද (25) නත්තල් දිනය ඉමහත් බැතියෙන් සමරනු ලබයි.

ලොව පුරා දස ලක්ෂ සංඛ්‍යාත කිතුණුවෝ පමණක් නොව සාමය මානව දයාව, අනුනට උදව් කිරීම, ප්‍රේමය යනාදී ගුණයහපත්කම් අගයන ලෝකවාසීන් මෙම අසිරිමත් උපන් දිනය සමරයි.

ප්‍රේමයේ සහ මානව දයාවේ අරුත ලොවට දේශනා කළ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කන්‍ය මරිය මව්තුමියට දාව මීට වසර 2019 කට පෙර ජෙරුසලමේ බෙත්ලෙහෙමේ ගවලෙනකදී උපත ලැබූ බව ඉතිහාසය සාක්ෂි දරයි.

උදාවූ නත්තල සාමය , සතුට සපිරි සුභ නත්තලක් වේවායි යූ.ටී.වී අපි ප්‍රාර්ථනා කරමු.

Related posts

බස් අනතුරකින් සරසවි සිසුන් පිරිසක් රෝහලේ

Mohamed Dilsad

ජාත්‍යන්තර පාසල් අධීක්ෂණයට වැඩපිළිවෙළක්

Mohamed Dilsad

පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට

Mohamed Dilsad

Leave a Comment