ප්‍රමුඛ පුවත 1

මැතිවරණයේදී ආණ්ඩුවට 2/3 බලයක් ලබාදෙන්නැයි ඉල්ලීමක් [VIDEO]

(UTV | කොළඹ) – ජන්දය දුන් නොදුන් සියලු ජනතාවට සේවය කිරීම සඳහා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ආණ්ඩුවට 2/3 බලයක් ලබාදෙන ලෙස තමන් ජනතාවගෙන් ඉල්ලා සිටින බව රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසයි.

සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශයේදී අද කැඳවනු ලැබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය වරයා මේ බව සඳහන් කළේය.

ජාත්‍යන්තර සහයෝගීතා රාජ්‍ය අමාත්ය සුසිල් ප්‍රේමජයන්තද මෙහිදී අදහස් පල කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කසල තොගය යලි භාරගැනීම සම්බන්ධයෙන් සුබවාදී ප්‍රතිචාරයක්

Mohamed Dilsad

ආපදා තොරතුරු කේන්ද්‍රය නමින් විශේෂ ඒකකයක් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ

Mohamed Dilsad

වර්ජනයේ නිරත දුම්රිය වෘත්තීය සමිති හා ඇමැති අනු කමිටුව අතර අද සාකච්ඡාවක්

Mohamed Dilsad

Leave a Comment