ප්‍රමුඛ පුවත 1

කොළඹ කැළි කසල වෙනත් තැනකට

(UTV | කොළඹ) – කොළඹ එක් රැස්වන කැළි කසළ බැහැර කිරිමට කෙරවලපිටිය කසල අංගනයේ නව ඉඩමක් ලබාදී ඇති බවත් කොළඹ කැළි කසළ අරුවක්කාලු කසල අංගනයට බැහැර කිරීම නතර කර ඇති බවත් කොළඹ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතා පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සුදු වෑන් මාධ්‍ය හමුවේ රියදුරන් දෙදෙනා අධිකරණයට

Mohamed Dilsad

දුම්රිය තාක්ෂණ නිලධාරින් අකුරට වැඩ

Mohamed Dilsad

පාඨලී චම්පික අත්අඩංගුවට [VIDEO]

Mohamed Dilsad

Leave a Comment