කලා

‘ඩර්බර්’ හි ප්‍රචාරක පටය ප්‍රදර්ශනයට [VIDEO]

(UTV | කොළඹ) – ඉන්දීය සුපිරි නළු රාජිණිකාන්ත්ගේ නවතම දමිල චිත්‍රපටය ‘ඩර්බර්’ හි ප්‍රචාරක පටය ඔහුගේ උපන්දිනය දා නිකුත් කරනු ලැබීය.

පොලිස් නිලධාරියෙකුට පණ පොවන රාජිණිකාන්ත් මෙහි අපූරු රංගනයක නිරතවන බව මෙම ප්‍රචාරකපටයෙන් දිස්වේ.

රාජිනි කාලයකට පසුව පොලිස් නිලධාරියෙකුට පණ පෙවීම විශේෂත්වයක් බවත් සිනමා විචාරකයන් පවසයි.

මෙම චිත්‍රපටයේ රජිණි සමගින් නයනතාරා, සුනිල් ෂෙට්ටි වැනි ජනප්‍රිය නළුනිළියන්ද රංගනයේ යෙදේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දමිළ බසට හැරවෙන Driving Licence

Mohamed Dilsad

ජස්ටින් බීබර් රෝගී තත්ත්වයකට ගොදුරු වෙයි

Mohamed Dilsad

ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයෙකු සමග විවාහ වීමට සැරසෙන කවීෂා [PHOTOS]

Mohamed Dilsad

Leave a Comment