ප්‍රමුඛ පුවත 1

රාජිතගෙන් තෙවන වරටත් අපේක්ෂිත ඇප අයදුම්පතක් [UPDATE]

 

(UTV | කොළඹ) –  තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙසට ඉල්ලමින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න තුන් වන වරටත් අපේක්ෂිත ඇප අයදුම්පතක් ගොනුකර ඇත.


(UTV | කොළඹ) – හිටපු සෞඛ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණ තිබේ.

ඒ, පසුගියදා පැවැත් වූ සුදු වෑන් මාධ්‍ය හමුව සාකච්ඡාව සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කරනු ලැබූ ප්‍රතිශෝධිත ඇප අයදුම්පත සලකා බැලීමේ අවස්ථාවට සහභාගිවීම සඳහායි.

පසුගිය 19 වනදා අදාළ සාකච්ඡාව සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රාජිත සේනාරත්න අපේක්ෂිත ඇප පෙත්සමක් ගොනු කරනු ලැබුවේය.

කෙසේ වෙතත් අදාළ පෙත්සම සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න එය ප්‍රතික්ෂේප කරනු ලැබීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහලට

Mohamed Dilsad

සාකච්චා අසාර්ථකයි.වර්ජනය තවදුරටත්

Mohamed Dilsad

මහජන ආරක්ෂාව වෙනුවෙන් ජනපති නියමයෙන් අති විශේෂ ගැසට් පත්‍රයක්

Mohamed Dilsad

Leave a Comment