ප්‍රමුඛ පුවත 1

නව රජය අපහසුතාවයට පත් කිරීමට පිරිසක් කටයුතු කරනවා [VIDEO]

(UTV | කොළඹ) – නව රජය අපහසුතාවයට පත් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය තුල හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ට හිතවත් නිලධාරීන් පිරිසක් කඩාකප්පල් කාරී වැඩපිළිවෙලක් ගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

අද කැඳවනු ලැබූ මාධ්‍ය හමුවකදී එම සංගමයේ වෛද්‍යවරුන් වන නවීන් ද සොයිසා සහ හරිත අලුත්ගේ මෙලෙස අදහස් පල කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සමගි ජන බලවේගය හංසයා ලකුණින් මහමැතිවරණයට

Mohamed Dilsad

වෛද්‍ය එච්.එම්.රාෆීක් මහතාට උපදේශක තනතුරක්

Mohamed Dilsad

ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාර නඩුවෙන් ජනපති නිදහස් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment