ප්‍රමුඛ පුවත 1

වාහන මිල යළි ඉහලට

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා වාහන ආනයන කරුවන්ගේ සංගමය විසින් නොවැම්බර් පළමුවනදා සිට පණවනු ලැබූ සුඛෝපභෝගී වාහන බද්ද හේතුවෙන් රථවාහන වර්ග කිහිපයක මිල ගණන් ඉහළ යා හැකි බව ප්‍රකාශ කර තිබේ.

මෙලෙස මෝටර් රථ , ජීප් රථ , එස් යූ වී රථ ඇතුලු වාහන වල මිල ගණන් මෙලෙස ඉහල ගොස් ඇති බව සභාපති රංජන් පීරිස් කියා සිටියේය.

ඔහු මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ දැනටමත් ආනයනය කර ඇති වාහන පැරණි මිලටම අලෙවි කරන බවත් අදාල වාහන තොග නැවත ආනයනය කරන විට මිල වැඩි කිරීම බලාත්මක කරන බවත්ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාසැල් නිවාඩුවට උඩරට සංචාරය සඳහා විශේෂ දුම්රිය

Mohamed Dilsad

ශ්‍රී ලංකාවට වසර දෙකක් කල් දීමේ යෝජනාවට තවත් රටවල් කිහිපයක සහය

Mohamed Dilsad

පැය 08 ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment