ප්‍රමුඛ පුවත 1

පසුගිය රජයේ ආර්ථික වර්ධන ගැන බන්දුල කතා කරයි [VIDEO]

(UTV | කොළඹ) – රාජපක්ෂ පාලන සමයේ සියයට හතක තිබූ ආර්ථික වර්ධන වේගය පසුගිය රජය සමයේ සියයට දෙක දක්වා කඩාවැටුණු බව තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

කාර්මික තාක්ෂණ ආයතනයේ අද පැවති උත්සව අවස්ථාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අද ඉන්දීය සාගර සමුළුව ඇමතීමට අගමැති සුදානම්

Mohamed Dilsad

තාවකාලික හැඳුනුම්පත් බෙදාහැරීම අද සිට ඇරඹේ

Mohamed Dilsad

දිවයින පුරා පොලිස් ඇඳිරි නීතිය පැනවේ

Mohamed Dilsad

Leave a Comment