ප්‍රමුඛ පුවත 1

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් දිවුරුම් දෙයි [VIDEO]

(UTV | කොළඹ) – අද (18) දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ ඉදිරියේ ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට තේරී පත්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 15 දෙනෙකු සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් තුන්දෙනා, දිවුරුම් දී තිබේ.

පෞද්ගලික හේතූන් මත දෙදෙනෙකු මෙම දිවුරුම්දීමේ අවස්ථාවට සහභාගිවී නොතිබුණු අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙම ප්‍රාදේශිය සභාව සඳහා මන්ත්‍රීවරුන් 17 දෙනෙකු තේරී පත්වුණි.

මෙම වසරේ ඔක්තෝම්බර් මස 11 වන දා පැවති මැතිවරණයේදී කොට්ඨාශ 17ම ජය ගනු ලැබුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් වන අතර එහිදී එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රී ධුර 7 ක් සහ ජනතා විමුක්ති පෙරමුණට මන්ත්‍රී ධුර දෙකක්ද හිමිවිය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගෝඨාභයගේ නඩුව යලි අධිකරණයට

Mohamed Dilsad

මත්පැන් වැටලීම් සඳහා තොරතුරු දෙන්න නව දුරකථන අංකයක්

Mohamed Dilsad

යුද්ධයෙන් පීඩාවට පත් ජනතාව සඳහා වන්දි ගෙවීමට විශේෂ කාර්යාලයක්

Mohamed Dilsad

Leave a Comment