ක්‍රීඩා

IPL ක්‍රීඩක වෙන්දේසියට දින තීරණය වේ

(UTV | කොළඹ) – කොල්කටා හිදී පැවැත්වීමට නියමිත 2020 අයි.පී.එල්. තරඟාවලිය සඳහා ක්‍රීඩක වෙන්දේසිය ලබන 19 වන දා පැවැත්වෙන අතර, එහිදී ඉන්දීය රුපියල් කෝටි දෙකක වැඩි ඉහළම ලංසුවක් සහිත ක්‍රීඩකයන් අතරට ශ්‍රී ලංකා ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ද ඇතුළත් කර තිබේ.

පැට් කමින්ස්, ජොෂ් හේසල්වුඩ්, ක්‍රිස් ලින්, මිචෙල් මාෂ් සහ ඩෙල් ස්ටේන් එම ඉහළම අවම මුදලට නම් කළ අනෙකුත් ක්‍රීඩකයන් වේ.

ක්‍රීඩකයන් තුන්සිය තිස් දෙදෙනෙකු මෙවර අයි.පී.එල්. වෙන්දේසියේදි ලැයිස්තුගත කර ඇති අතර, ඉන් 143 දෙනෙකු විදේශීය ක්‍රීඩකයන්ය.

ඒ අතරින් ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් 14 දෙනෙකු ද සිටියි.

ඒ අතර මුම්බායි ඉන්දියන්ස් පිළ 2020 වසර සඳහා ද ලසිත් මාලිංග රඳවා ගැනීමට මුලින්ම තීරණය කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හදිස්සියේ අප්‍රිකා ගිය ටැබ්රේස් ෂම්සි පෙරලා එයි

Mohamed Dilsad

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දු යැවීමට තීරණය කරයි

Mohamed Dilsad

ශාෂන්ක් මනෝහර් ICC සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

Leave a Comment