ගොසිප්

යුනෙස්කෝව තායි සම්බාහනය ලෝක උරුමයක් කරයි

(UTV| කොළඹ) –  යුනෙස්කෝවේ කීර්තිමත් ලෝක උරුම ලැයිස්තුවට සාම්ප්‍රදායික තායි සම්බාහනය ඇතුළත් කිරීමට කටයුතු කර ඇති අතර , තායි සම්බාහනය පරම්පරා ගණනාවක් ඉදිරියට ගෙන ආ සංස්කෘතික උරුමයක් බව අදාළ ලැයිස්තුවට ඇතුළත් කරමින් යුනෙස්කෝ සංවිධානය සඳහන් කළේය.  

යුනෙස්කෝව විසින් ලොව ප්‍රකට ගොඩනැගිලි සහ ස්ථාන ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කෙරෙන අතර, ස්පර්ශ කළ නොහැකි දෑ තවත් ලැයිස්තුවකට ඇතුළත් කරනු ලබයි.

ඒ අනුව එම අස්පර්ශනීය ලෝක උරුම ලැයිස්තුවට තායි සම්බාහනය ඇතුළත් වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොරෝනාවට මුහුණ දුන් කදිම අවන්හලක් [PHOTOS]

Mohamed Dilsad

නවසීලන්තයේ විවාහක රූ රැජන ලංකාවේ නිෂී

Mohamed Dilsad

ඔමික්‍රෝන් ලංකාවටත්..?

Mohamed Dilsad

Leave a Comment