විදෙස්

නයිජීරියාවේ වසංගත උණ රෝගයක්

(උදයම්,නයිජිරියාව) – මාස 5 ක් තුළ නයිජීරියාවේ උණ රෝගයකින් පුද්ගලයෝ 750 කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට  පත් වෙති.

මෙම උණ රෝගය හේතුවෙන් ගෙවීගිය මාස 5 ඇතුළත පුද්ගලයින් 745 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව නයිජිරියානු සෞඛ්‍ය අංශ පවසයි.ගතවූ සතිය තුළ උණ රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් තිබේ.

රට පුරා 8000 කට වැඩි සංඛ්‍යාවක් රෝගයට ගොදුරු වී ඇති බව එරට සෞඛ්‍ය වාර්තා පෙන්වා දෙයි.

නයිජිරියානු කුඩා ළමයින් අතර මෙම උණ රෝගය තවදුරටත් සීඝ්‍රයෙන් පැතිරයාමේ අවදානමක් පවතින බවට එරට වසංගත රෝග මර්දන ඒකකය අනතුරු අඟවයි.

Related posts

කොංග්‍රස් මණ්ඩල ගොඩනැගිල්ලේ හටගත් කලහකාරි තත්ත්වයෙන් සිව් දෙනෙක් මරුට

Mohamed Dilsad

අයිෆල් කුළුණ තාවකාලිකව වැසේ

Mohamed Dilsad

ප්‍රේමය නිසා හැරීට ඔටුන්න අහිමි වෙයිද?

Mohamed Dilsad

Leave a Comment