ප්‍රමුඛ පුවත 1

බණ්ඩාරවෙල නගර අලංකාර කරන සිසුන් අගයයි

(UTV | කොළඹ) – විශ්ව විද්‍යාල සිසු සිසුවියන් පාසල් සිසුන් හා තරුණ තරුණියන් එක්ව බණ්ඩාරවෙල බස් නැවතුම් පොළේ  සිතුවම් අදිනු දැක බලා ගැනීමට ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා එක් විය.

බණ්ඩාරවෙල නගරය අලංකාර කිරීම සදහා විශ්ව විද්‍යාල සිසු සිසුවියන් පාසල් සිසුන් හා තරුණ තරුණියන් එක්ව බණ්ඩාරවෙල බස් නැවතුම් පොළේ  සිතුවම් ඇද තිබුණි.

එහිදි විශ්ව විද්‍යාල සිසු සිසුවියන් පාසල් සිසුන් හා තරුණ තරුණියන් චිත්‍ර අදිනු ලබන ස්ථානයට පැමිණි අමාත්‍යවරයා ඔවුන් සමග සුහද කථාබහක නිරත වුනු  අතර ඔවුන් කරනු ලබන කාර්යයන් ඇගයීමට ලක් කරමින් දිරි ගැන්වීම සිදු කළේය.

ඔවුන්ට අවශ්‍ය යම් සහායක් අවශ්‍යව පවතින්නේ නම් එය ලබා දෙන බව ද සදහන් කළේය.මෙම අවස්ථාවට ඌව පළාත් සභාවේ හිටපු සභානායක මේජර් සුදර්ශන දෙනිපිටිය මහතා අතුළු පිරිසක් එක් විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වනජීවි මාගෝපදේශකයින් ආරම්භ කළ වර්ජනය අත්හිටුවයි

Mohamed Dilsad

අගමැති බීජිං නුවරට ලඟා වෙයි

Mohamed Dilsad

”ෆෝනී” සුළි කුණාටුව දිවයිනෙන් ඉවතට.

Mohamed Dilsad

Leave a Comment