ප්‍රමුඛ පුවත 1

රජයේ වැඩපිළිවෙලට ජනතා ප්‍රසාදය [VIDEO]

(UTV | කොළඹ) – වත්මන් රජය පත්වී කෙටි කලකින් සිදුකල වැඩපිළිවෙල පිළිබඳව ජනතාව සිය ප්‍රසාදය පළකර ඇති බව රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන පවසයි.

පයාගල ප්‍රදේශයේදී මාධ්‍ය හමුවක් කැඳවමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඩුබායි අත්අඩංගුවේ පසුවන රංගන ශිල්පියාගේ සහෝදරයන්ද අත්අඩංගුවට

Mohamed Dilsad

ශ්‍රී ලංකාවෙන් ලෝක ගිනස් වාර්තාවක් [VIDEO]

Mohamed Dilsad

අමාත්‍ය රිෂාර්ඩ් බදියුදීන් ඇතුළු මුස්ලිම් මන්ත්‍රීවරු කිහිපදෙනක් අමාත්‍ය ධුර සඳහා දිවුරුම් දෙයි

Mohamed Dilsad

Leave a Comment