ප්‍රමුඛ පුවත 1

රංජිත් සොයිසා මහතා අද දැයෙන් සමුගනී [VIDEO]

(UTV | කොළඹ) – අභාවප්‍රාප්ත එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (08) පස්වරුවේ සිදු කිරීමට නියමිතයි.

රංජිත් සොයිසා මහතාගේ දේහය මේ වන විට රත්නපුර ගොඩගකවෙල මස්ඉඹුල ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර තිබේ.
එක්සත් ජනතා නිදහස් සන්ධාන රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයාසා මහතා සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගියදා අභාවප්‍රාප්ත විය.

මියයන විට මන්ත්‍රීවරයා පසුවූයේ 57 හැවිරිදි වියේයි.

දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරු 02 ට ගොඩකවෙල මහඡන ක්‍රිඩාංගණයේදි සිදු කිරීමට නියමිතයි.

Related posts

සිව් නිවන් දරු උපතක්

Mohamed Dilsad

විදේශීය මත්පැන් බෝතල් 50ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

කොළඹ කසල නව ක්‍රමයකින් අරුවක්කාලු වෙත

Mohamed Dilsad

Leave a Comment