ප්‍රමුඛ පුවත 1

බදුල්ල – පස්සර හරහා ලුණුගල දක්වා දිවෙන මාර්ගය 6 සිට වැසෙයි

 

(UTV | කොළඹ) – පවතින අයහපත් කාළගුණයත් සමග පස් කඳු කඩා වැටීම අවධානමක් හේතුවෙන් බදුල්ල – පස්සර හරහා ලුණුගල දක්වා දිවෙන මාර්ගය අද පස්වරු 6.00 සිට වසා තැබෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය දැනුම් දෙයි.

පසුගිය දිනවල මෙම මාර්ගය සංවර්ධනය කිරීම සඳහා පස් කඳු කපා දමා තිබූ අතර , දැනට පවතින අයහපත් කාලගුණය හේතුවෙන් එම ප්‍රදේශවල පස් කඳු හා ගල් කඩා වැටීම් සිදුව තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ලංකා අයි. ඕ.සී. ඉන්ධන මිල සංශෝධනය කරයි…

Mohamed Dilsad

ඩිලන්ත මාලගමුව ඝාතන තැතක්

Mohamed Dilsad

පාපන්දු මිත්‍රත්ව වැඩසටහන එක්වූ දරුවන්ට ඇමති රිෂාඩ් සුබ පතයි

Mohamed Dilsad

Leave a Comment