ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකාව තුල ආයෝජනය කිරීමට පාකිස්තානය සූදානම් [VIDEO]

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාව තුල ආයෝජනය කිරීම සඳහා පාකිස්තානය සූදානම් බව එරට විදේශ අමාත්‍ය ෂා මොහොමඩ් කුරේෂි පවසයි.

ඊයේ කටුනායක අන්තර් ජාතික ගුවන් තොටුපලේදී UTV මාධ්‍යවේදී රුෂ්ඩි නිසාර් සමඟ සිදුකල විශේෂ සාකච්ජාවකට එක්වෙමින් පකිස්තානු විදේශ අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වාහන ලියාපදිංචි කිරීමේ එක්දින සේවාව තාවකාලිකව අත්හිටුවීමකට

Mohamed Dilsad

ඥාණසාර හිමි රෝහලේ. නඩුව කල් යයි

Mohamed Dilsad

අජිත් නිවාඩ් කබ්රාල්ට ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක ධුරය

Mohamed Dilsad

Leave a Comment