ප්‍රමුඛ පුවත 1

එජාපයේ විශේෂ රැස්වීමක් හෙට

(UTV | කොළඹ) – පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානවයෙන් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් හෙට (05) පැවැත්විමට නියමිතව තිබේ.

එහිදී විපක්ෂ නායක ධුරය පිළිබඳ පොදු එකඟතාවකට පැමිණිමට නියමිතව තිබේ.

එමෙන්ම පක්ෂයේ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු කිරිමට නියමිත බව වැඩිදුරටත් වාර්තා වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රජයේ විධායක සේවා නිලධාරීන් වර්ජනයකට සුදානම්

Mohamed Dilsad

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හා කොක්මාදූව පිවිසුම් යටවෙයි

Mohamed Dilsad

දෙමටගොඩ ප්‍රහාරයෙන් මිය ගිය පොලිස් නිලධාරීන්ට උසස් වීම්

Mohamed Dilsad

Leave a Comment