ප්‍රමුඛ පුවත 1

පුජිත් සහ හේමසිරි යළිත් රිමාන්ඩ්

 

(UTV | කොළඹ) – කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ විසින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මේ මස 17 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද (03) නියෝග කළේය.

පරීක්ෂණ දෙපාර්තමේන්තුව නඩුව කැඳවූ අවස්ථාවේදී අපරාධ අධිකරණය හමුවේ කියා සිටියේ මෙම සිද්ධියට අදාළව විමර්ශන තවදුරටත් සිදුකෙරෙන බවයි.

එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තවත් පොලිස් නිලධාරීන් 10 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ ලබා ගැනීමට පවතින බව ද අධිකරණයට දන්වා සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මියගිය උතුරේ දෙමළ ජනතාව සිහිකර සැමරුම් පැවැත්වීම නීත්‍යානුකූළව අවසර දී නෑ .රජය කියයි

Mohamed Dilsad

මාරවිල වෙළඳ සලේ ගින්නෙන් මිලියන 150ක හානියක්

Mohamed Dilsad

සියලු ආබාධිත රණවිරුවන්ට දිවි ඇතිතෙක් වැටුප් ගෙවීමට කැබිනට් අනුමැතිය[VIDEO]

Mohamed Dilsad

Leave a Comment