ප්‍රමුඛ පුවත 1

ජනප්‍රියම ලකුණ පොහොට්ටුව බව ප්‍රසන්න පවසයි [VIDEO]

(UTV | කොළඹ) – ජනප්‍රියම අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මහතා වූවා සේම, ජනප්‍රියම ලකුණ “පොහොට්ටුව” බව සංචාරක සහ ගුවන් සේවා, කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.

ඊයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිවුලපිටිය බලමණ්ඩලය අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

උසස් පෙළ උපකාරක පංති අද සිට තහනම්

Mohamed Dilsad

කොරෝනා මරණ සීග්‍රයෙන් ඉහළට

Mohamed Dilsad

අද පස්වරුවේ පළාත් කිහිපයකට ගිඟුරුම් සහිත වැසි..

Mohamed Dilsad

Leave a Comment