ක්‍රීඩා

සාර්ක් පළමු රන් පදක්කම ටයිකොන්ඩෝ ඉසව්වෙන්

 

(UTV | කොළඹ) – නේපාලයේ – කත්මන්ඩු නුවර පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු රන් පදක්කම දිනා ගැනීමට රනුක ප්‍රභාත් අද (02) සමත් විය.

ටයිකොන්ඩෝ පිරිමි ඉසව්වෙන් වයස අවුරුදු 17 ත්, 23 ත් අතර කාණ්ඩයෙන් තරඟවදිමින් ඔහු මෙම ජයග්‍රහණය දිනා ගත්තේය.

හංසිකා හේෂානි හෙට්ටිආරච්චි විසින් කරාතේ කාන්තා ඉසව්වේ ලෝකඩ පදක්කම ද ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නවසිලන්ත ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

Mohamed Dilsad

ආසියානු කුසලානය UAE ගෙනගියත් සත්කාරකත්වය ලංකාවට

Mohamed Dilsad

විරාට් කෝලිට IPL බළධාරීන්ගෙන් දඩයක්

Mohamed Dilsad

Leave a Comment