ප්‍රමුඛ පුවත 1

ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ සිදුවීම් ගැන විමල්ගෙන් ප්‍රකාශයක් [VIDEO]

(UTV | කොළඹ) – ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ සිදුවීම් නව රජය ජාත්‍යන්තරය තුල අපවාදයට ලක් කිරීමට රඟ දක්වනු ලැබූ නාටකයක් බව අමාත්‍ය විමල් වීරවංශ පවසයි.

මිනුවන්ගොඩ පීල්ලවත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ පැවති උත්සවයක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දෙහිවල ගුවන් පාලම මතින් යතුරුපැදි ගමන් කිරීම තහනම් – පොලිසිය

Mohamed Dilsad

අගමැති දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය වැඳ පුදා ගනී

Mohamed Dilsad

බස් සංගම් වර්ජනයකට සුදානම් වෙයි ?

Mohamed Dilsad

Leave a Comment