ප්‍රමුඛ පුවත 1

බදු සහන ගැසට් පත්‍රය නිකුත් කෙරේ

 

(UTV | කොළඹ) – වත්මන් රජය විසින් පසුගිය දා සංශෝධනය කරන ලද වැට් බද්ද ඇතුළු බදු සංශෝධන ඊයේ (01) සිට ක්‍රියාත්මක වන බව සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසා තිබේ.

ඍජු බදු සංශෝධනය ලබන වසරේ ජනවාරි 1 වන දා සිට ක්‍රියාත්මක වන බවද ඉතා නුදුරේදී පවතින දේශීය ආදායම් පනත සංශෝධනයට පියවර ගන්නා බව ද මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ධීවරයින්ට ටැබ් පරිගණක ලබා දීමට මිලියන 149ක්

Mohamed Dilsad

ව්‍යාජ ලේබල් අලවා විකිණීමට ඉදිරිපත් කළ පොලිතින් නිෂ්පාදන අත්අඩංගුවට

Mohamed Dilsad

අම්පාර ප්‍රදේශ දෙකකට පොලිස් ඇදිරි නීතිය

Mohamed Dilsad

Leave a Comment