ප්‍රමුඛ පුවත 1

බැඳුම්කර විගණන වාර්තාව පාර්ලිමේන්තුවට

(UTV | කොළඹ) – දෙසැම්බර් 3 වනදාබැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහබැංකුව සකස් කළ වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ වනවිටත් ඊට අදාළ වාර්තාව ලැබී ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකා මහබැංකුවේ විගණකාධිපතිවරයාගේ උපදෙස් පරිදි 2015 පෙබරවාරි එකේ සිට 2016 මාර්තු 31 දක්වා කාලය තුළ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ විමර්ශනය කිරීම, පරීක්ෂා කිරීම සහ වාර්තා කිරීම සම්බන්ධයෙන් ජනපති පරීක්ෂණ කොමිෂන් සභාව මඟින් අභ්‍යන්තර විමර්ශන වාර්තාවල අඩංගු කරුණු සලකා වාර්තාවක් සකස් කරන ලෙසට දැනුම්දී තිබිණි.

එම කණ්ඩායම විදේශ සාමාජිකයන්ගෙන් සමන්විත වන අතර මේ සඳහා ජාත්‍යන්තර පළපුරුද්ද සහිත විගණන සමාගම් තෝරා ගනු ලැබීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මාවනැල්ලේ අනතුරකින් පොලිස් නිලධාරියෙකු මරුට

Mohamed Dilsad

මොරගහකන්ද ජලාශය සමඟ කෘෂිකාර්මික කටයුතුවල නැවුම් පිබිදීමක්

Mohamed Dilsad

වැලිකඩ පුහුණු පාසලේ ජේලර් ඝාතනයට තවත් ප්‍රධාන සැකකරුවෙක් අල්ලයි [video]

Mohamed Dilsad

Leave a Comment