ප්‍රමුඛ පුවත 1

අපරාධ සිදුවීම් 15,000 ක පරීක්ෂණ අවසන් – නීතිපති දෙපාර්තමේන්තුව

(UTV | කොළඹ) – 2019 වසරේ ගත වූ මාස 11 තුළ නීතිපති දෙපාර්තමේන්තුව විසින් අපරාධ නඩු 15,000ක් පමණ විමර්ශන අවසන් කර තිබේ.

ඊට අනුව නඩු පැවරීම සඳහා මහාධිකරණ වෙත අධිචෝදනා 9000 ක් යොමු කර ඇති බවයි නීතිපති දප්පුල ද ලිවේරාගේ සම්බන්ධීකරණ නිළධාරිනී රජයේ ජ්‍යෙෂ්ඨ අධි නීතීඥ නිෂාරා ජයරත්න මෙනෙවිය කියා සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හික්කඩුව වෙරළ තීරයේදි ඒකාබද්ධ සාගරික ආවේක්ෂණ පුහුණුවක්…

Mohamed Dilsad

පදවියේ අනතුරක් කතක් මියයයි.10 දෙනෙක් රෝහලේ

Mohamed Dilsad

මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ උණුසුම් තත්වයක්

Mohamed Dilsad

Leave a Comment