ප්‍රමුඛ පුවත 1

අගමැති මෝදී ජනපති ගෝඨාභයට සිංහලෙන් තැබූ සටහන

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වශයෙන් සිදු කරන ප්‍රථම විදෙස් සංචාරයේදී ඔහුව පිළිගැනීමට ලැබීම සතුටක් බව සිය ට්විටර් ගිණුමේ සිංහලෙන් සටහනක් තබමින් පවසා තිබේ.

තුමාගේ සංචාරය ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන සබඳතාවයේ සංකේතයක් වන අතර එය දෙරටේ  බැඳීම් ශක්තිමත් කිරීමට හා සහයෝගීතාවය බලගැන්වීමට උපකාරී වනු ඇති බව එහි වැඩි දුරටත් දැක්වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හෙට සිට වියළි කාලගුණ තත්ත්වයේ වෙනසක්

Mohamed Dilsad

ඌව පළාතේ සියලු රෝහල්වල වර්ජනයක්

Mohamed Dilsad

කොළඹ කුණු ප්‍රවාහනයට කොමසාරිස් ආරක්‍ෂාව ඉල්ලයි

Mohamed Dilsad

Leave a Comment