ප්‍රමුඛ පුවත 1

ජනපති ඉන්දීය විදේශ කටයුතු ඇමති හමුවෙයි

(UTV | කොළඹ) – ඉන්දියාවේ නිල සංචාරයක නිරත සිටින ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා එරට විදේශ කටයුතු අමාත්‍ය ජයිශංකර් සහ ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් කුමාර් හමුවී තිබේ.

එහිදී දෙරට අතර සම්බන්ධතා තර කර ගැනීමට සාකච්ඡා කර තිබෙන බව සඳහන්.

ජනපතිවරයා අද දිනයේ එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි හමුවීමට නියමිතව තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මාලදිවයින භාරයේ සිටි ධීවරින් පිරිසක් නිදහස්

Mohamed Dilsad

ජනපති ටජිකිස්ථානයේ නිල සංචාරයක

Mohamed Dilsad

අග්‍රාමාත්‍ය මඩකලපුව සියෝන් දේවස්ථානයට

Mohamed Dilsad

Leave a Comment