ප්‍රමුඛ පුවත 1

කැබිනට් මණ්ඩලය කුඩා උවත් ජනතාවට සහන රැසක් [VIDEO]

(UTV | කොළඹ) – වත්මන් රජයේ කැබිනට් මණ්ඩලය කුඩා උවත් ජනතාවට අද රැස්වූ පළමු කැබිනට් මණ්ඩල සකච්ජාවෙන්ම විශාල සහන රැසක් ජනතාවට ලබාදීමට හැකිවූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසයි.

නාගරික සංවර්ධන, ජලසම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යංශයේ වැඩ බාරගැනීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කේරල ගංජා සමඟ දෙදෙනෙකු අත්අඩංගුවේ

Mohamed Dilsad

ජයප්‍රිය ගායන ශිල්පී ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

පාර්ලිමේන්තු අමාත්‍ය කාර්යාලයක ගින්නක්

Mohamed Dilsad

Leave a Comment