ප්‍රමුඛ පුවත 1

වැට් බද්ද 8% දක්වා පහත බසී

 

(UTV | කොළඹ) –   15% ක්ව පැවති වැට් බද්ද 8% දක්වා පහත හෙලන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

මීට අමතරව , ගෘහස්ත භාණ්ඩ හා සේවා මත අයකරන ජාතිය ගොඩනැගීමේ බදු, ආර්ථික සේවා ගාස්තු, බැංකු හා මූල්‍ය ආයතනවල හර බදු, උපයනවිට ගෙවන ආදායම් බදු අහෝසි කිරීමට තීරණය කර ඇති බවද කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සමෘද්ධිලාභින් ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙලක් නව ඇමති කියයි

Mohamed Dilsad

ජාතික තව්හිඩ් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක රිමාන්ඩ්

Mohamed Dilsad

හෙට ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින අය

Mohamed Dilsad

Leave a Comment