ප්‍රමුඛ පුවත 1

පාර්ලිමේන්තුව දෙසැම්බර් මුල් සතියේ රැස්වීමට සුදානම්

 (UTV | කොළඹ) – පාර්ලිමේන්තුව දෙසැම්බර් මස 3දා රැස්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා පවසයි.

මහලේකම්වරයා මේ බව සඳහන් කර ඇත්තේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වෙත අදහස් දක්වමිනි.

එමෙන් ම මේ වන විට පාර්ලිමේන්තුවේ ආසන පැනවීමේ කටයුතු ද අවසන් වී ඇති බවත් හෙට දින පත් වන රාජ්‍ය අමාත්‍යවරුන්ගේ නාම ලේඛනය ද ලබුණු පසු ආසන පැනවීම් සියල්ල අවසන් කෙරෙන බවත් මහලේකම්වරයා පැවසීය.

ඒ අනුව පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීම සම්බන්ධව මේ දක්වා තීරණයක් හෝ නිශ්චිත ප්‍රකාශයක් සඳහන් කිරීම සිදු කළ නොහැකි බවයි මහලේකම්වරයා පැවසුවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මංගල සමරවීර සහ හිටපු රේගු අධ්‍යක්ෂවරිය අතර හමුවක්…

Mohamed Dilsad

රණවිරු දිනය වෙනුවෙන් ජනපති නිකුත් කල විශේෂ පණිවිඩය

Mohamed Dilsad

බෙලිඅත්ත නගරයේ සොරු රැලක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment