විදෙස්

මයිකල් බ්ලූම්බර්ග් ඇමරිකානු ජනාධිපති සටනට එක්වෙයි

(UTV | කොළඹ) – එළඹෙන ඇමරිකානු ජනාධිපතිවරණය සඳහා බ්ලූම්බර්ග් වෙබ් අඩවියේ නිර්මාතෘ, බිලියනපති මයිකල් බ්ලූම්බර්ග් තරඟ කරන බව එරට මාධ්‍ය සඳහන් කරයි.

ඔහු ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීමට තීරණය කර ඇති බවත් එය නිල වශයෙන් නිවේදනය කර ඇති බවත් විදෙස් මාධ්‍ය පවසයි.

මේ වනවිට එම පක්ෂයෙන් තවත් අපේක්ෂකයන් 17 දෙනෙකු ජනාධිපතිවරණයට තරඟ කිරීමට ඉදිරිපත්වී සිටින බව සඳහන්.

මයිකල් බ්ලූම්බර්ග් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් කියා සිටියේ ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පරාජයට පත් කර යළි ඇමරිකාව ගොඩනැගීම සඳහා තමන් ඉදිරි ජනාධිපතිවරණයේදී තරග කරන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

කමලා හැරිස් ඉතිහාසගත වෙයි

Mohamed Dilsad

ඉතිහාසයේ ළාබාලතම ජනාධිපතිවරයා පත්වෙයි

Mohamed Dilsad

දිවා සුරකුම් මධ්‍යස්ථානයක සිදුවූ වෙඩි තැබිමකින් ළමුන් ඇතුළු 34ක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment