ප්‍රමුඛ පුවත 1

CID නිලධාරීන් 704 කට විදේශගත වීම තහනම් කෙරේ

(UTV | කොළඹ) – අද සිට නිසි අවසරයකින් තොරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කරන නිලධාරීන් 704 දෙනෙකුට විදේශගත වීමට තහනම් කර තිබේ.

කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලය වෙත එම දෙපාර්තමේන්තුව විසින් නම් ලැයිස්තුවක් යොමු කර ඇති අතර ඒ අනුව එම නාම ලේඛන පරිගණකගත කිරීමට පියවර ගෙන තිබේ.

මෙම නියෝගය පනවා ඇත්තේ ඊයේ (24) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා මහතා සිය දරු පවුල සමගින් ස්විට්සර්ලන්තයට යෑමෙන් පසුවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ආගමික ස්ථාන වල ආදමික කටයුතු සඳහා යාමට අද සිට අවසර

Mohamed Dilsad

ආනයනික වාහනවල ආසන පටි හා වායු බැලූන අනිවාර්ය කිරීම ජූලි සිට

Mohamed Dilsad

වන අලි 87ක් ඝාතනය කෙරේ

Mohamed Dilsad

Leave a Comment