ප්‍රමුඛ පුවත 1

ෆවුසි පක්ෂයෙන් නෙරපීමට නිදහස් පක්ෂය තීරණය කරයි [VIDEO]

(UTV | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. එච්. එම්. ෆවුසි මහතා සහ තවත් ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන් කිහිපදෙනෙකු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නෙරපා හැරීමට තීරණය කළ බව එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසනවා.

ඊයේ (21) රාත්‍රී පැවති මධ්‍යම කාරක සභා රැස්වීම නිමවීමෙන් අනතුරුව ඒ මහතා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් මෙලෙස අදහස් පලකළා.

Related posts

නිදහස් පොදුජන සන්ධානයේ තනතුරු තේරීම අද

Mohamed Dilsad

ඉන්දියාවෙන් රියදුරන් ගෙන්වන්නැයි ඉල්ලීමක්

Mohamed Dilsad

මිහින්තලා පුදබිම ජාතික උරුමයක් වෙයි

Mohamed Dilsad

Leave a Comment