ප්‍රමුඛ පුවත 1

ජ්‍යෙෂ්ඨත්වය අනුව පාර්ලිමේන්තුවේ ආසන පැනවෙයි

(UTV | කොළඹ) –  අද දිනයේ දී පත්කරනු ලැබූ නව ආණ්ඩුවත් සමඟ පාර්ලිමේන්තුවේ ආසන පැනවීම ජ්‍යෙෂ්ඨත්වය අනුව සිදුකරන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කළේය.

අමාත්‍යවරුන් දිවුරුම්දීමෙන් අනතුරුව ආණ්ඩු පක්ෂයේ ආසන පැනවීම සිදුකෙරෙන බව ඔහු කියා සිටියේය.

මීට අමතරව , අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප්‍රකාශකර සිටියේ පාර්ලිමේන්තුවේ සභානායක සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක පත් කිරීම සම්බන්ධයෙන් ලබන අඟහරුවාදා පැවැත්වෙන ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී තීරණය කෙරෙන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

UTV නාලිකාවේ නිල App එක බා ගත කිරීම් දහස ඉක්මවයි

Mohamed Dilsad

ත්‍රිකුණාමලයේ වැලි කැනීම් අත්හිටුවයි

Mohamed Dilsad

කොළඹ වරාය සහ ඒ අවට ආරක්ෂාව තර කරන්නැයි උපදෙස්…

Mohamed Dilsad

Leave a Comment