ප්‍රමුඛ පුවත 1

චීන තානාපති නව ජනපති හමුවෙයි [VIDEO]

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවුණි.

මෙම හමුව අද පෙරවරුවේ කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුවුණේය.

චීන තානාපති එච්.ඊ. චෙන්ග් ෂුආන් මහතා ඇතුළු තපති කාර්යාලීය නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සැමියාගේ ඇසිඩ් ප්‍රහාරයෙන් බිරිදට ජිවිතක්ෂයට.

Mohamed Dilsad

ප්‍රකාශයක් ලබා දිම සඳහා හිස්බුල්ලා ජනාධිපති කොමීසම හමුවට

Mohamed Dilsad

උදයංග වීරතුංග අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තුවක්

Mohamed Dilsad

Leave a Comment