ප්‍රමුඛ පුවත 1

භාරකාර ආණ්ඩුව පත් කිරීම ඇරඹේ [UPDATE]

(UTV | කොළඹ) – නව ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය අද දිවුරුම් දීමේ ජාතික උත්සවය ජනාධිපති ලේකම් කාර්යාලයේදී ආරම්භ වෙයි.

———————————————————————————————————————

නව ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය අද (22) උදෑසන ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දීමට නියමිතයි.

මීලඟ මහ මැතිවරණය තෙක් භාරකාර ආණ්ඩුවක් ලෙස කටයුතු කිරීමට මෙම නව ආණ්ඩුව පත් කරයි.

නව භාරකාර ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය අමාත්‍යවරුන් 15 දෙනෙකුගෙන් සමන්විත වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සජින් ද වාස්ට එරෙහි නඩුව යළි කල්යයි

Mohamed Dilsad

කාන්තා හිංසනයට එරෙහිව විරෝධතාවක් [VIDEO]

Mohamed Dilsad

මඩකලපුව සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට

Mohamed Dilsad

Leave a Comment