ප්‍රමුඛ පුවත 1

නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ධූරයේ වැඩ භාරගනී [VIDEO]

(UTV | කොළඹ) –  නව අග්‍රාමාත්‍ය ධූරයට පත් මහින්ද රාජපක්ෂ මහතා කොළඹ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයෙදී මීට සුළු මොහොතකට පෙර වැඩ ආරම්භ කළේය. 

සර්වාගමික ආගමික වතාවත් මධ්‍යයේ ඔහු සිය රාජකාරී ආරම්භ කළ අතර, මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් එක්ව සිටියහ.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා නව අගමැතිවරයා වශයෙන් අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දුන්නේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඒකාධිපති පාලනයකට හා ආඥාදායකත්වයකට යළි රට තුළ ඉඩ නොතබන බව ජනපති අවධාරණය කරයි

Mohamed Dilsad

හැඳුනුම්පත් ඉල්ලූම් කළ හැකි කාලය අවසන් වේ

Mohamed Dilsad

කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස බුද්ධික පතිරණ මහතා දිවුරුම් දෙයි

Mohamed Dilsad

Leave a Comment